Available courses

කවර ආගමක වුවද අන්තර්ගත ඉගැන්විම්වල භාවිතයන් කාලයත් සමඟ වෙනස්කම්වලට භාජනය වීම සාමාන්‍ය ස්වභාවයයි. මෙය බුදු සමයට ද අදාළ ය. වසර 2500ක් තරම් පැරණි ඉගැන්වීමක් වන නිසා මෙම ලක්ෂණය බරපතල ලෙස බුදු දහම තුළ ද දක්නට ලැබේ. 

 බුදු දහම ශාස්ත්‍රීය පදනමකින් අධ්‍යයනය කරනු ලබන විශ්වවිද්‍යාල යටතේ ශාස්ත්‍රාලයීය උගතුන් විසින් සම්පාදනය කෙරෙන ගැඹුරු ශාස්ත්‍රීය සාකච්ඡා හා සම්මන්ත්‍රණ මෙන්ම නව පර්යේෂණ මගින් ඉදිරිපත් කෙරෙන දැනුමට හිමිකම් කියනු ලබන්නේ සමාජයේ අතලොස්සක් වූ උසස් අධ්‍යාපනලාභී විද්‍යාර්ථීන් පමණි. මෙම පසුබිම යටතේ ලංකාවේ සාතිශය බහුතරයක් වන සාමාන්‍ය ජනයාගේ බුදුදහම පිළිබඳ දැනුම අතිශය සාම්ප්‍රදායික වූත් ගතානුගතිකවූත් එකකි. 

බුදු දහම පිළිබඳ හුදු දැනුමක් ලැබීමට එහා ගිය චර්යාත්මක වෙනසක් සැපයෙන සාකච්ඡාවක අවශ්‍යතාව සැලකියයුතු මට්ටමකින් වර්ධනය වෙමින් පවතී. එම අවශ්‍යතාව සැපිරීමේ අරමුණින් මුල් බුදු දහම පිළිබඳ විචාරාත්මක පදනමකින් අධ්‍යයනය කෙරෙන මෙම පාඨමාලාව හඳුන්වාදීමට වල්පොළ රාහුල ආයතනය විසින් තීරණය කරන ලදී. බුදු දහම පිළිබඳ ප්‍රාමාණික බෞද්ධ උගතෙකු වු මහාචාර්ය වල්පොළ රාහුල හිමියන් විසින් සම්පාදිත “බුදුන් වදාළ ධර්මය” නැමැති ශාස්ත්‍රීය ග්‍රන්ථය මෙම පාඨමාලාව සැකසීමේ දී පදනම් කෘතියක් ලෙස භාවිත කරන ලදී.

සම්පත් දායකත්වය

- තපෝවනයේ සුතධර හිමි, කැමරියෝ බෞද්ධ මධ්‍යස්ථානය, කැලිෆෝනියාව

- උඩුහාවර ආනන්ද හිමි, මහාචාර්ය, බෞද්ධ අධ්‍යයන අංශය, කොළඹ විශ්වවිද්‍යාලය

- ගල්කන්දේ ධම්මානන්ද හිමි, වල්පොළ රාහුල ආයතනය

- උපුල් නිශාන්ත ගමගේ මහතා, භාවනා උපදේශක,  නිල්ලඹේ භාවනා මධ්‍යස්ථානය